ඒකාධිපති 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදීන් විසින් විරෝධතා පාපැදි ධාවනයක නිරත විය.
ඉකුත් 29 වැනිදා පැවැති මෙම විරෝධතා පාපැදි ධාවනය බත්තරමුල්ල දියත උයන සිට ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කළේය. මේ සඳහා වෛiවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් රැසක් සහභාගි වූහ. මෙම විරෝධතා පාපැදි ධාවනයේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.