2008න් පසු නවසීලන්තයේ ඉපදුනු අයට දුම්වැටි තහනම්

233


වසර 2008න් පසු ඉපදුනු කිසිවෙකුට ඔවුන්ගේ ජීවිතකාලය තුළදී දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ .

2008 වසරෙන් පසු උපත ලැබූ කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිල දී ගැනීම තහනම් කිරීමේ නීතිය ලබන වසරේදී 2022 ක‍්‍රියාත්මක කරන බව නවසීලන්ත සෞඛ්‍ය ඇමතිනි වෛද්‍ය අයේෂා වෙරාල් පවසන්නීය.

advertistmentadvertistment
advertistmentadvertistment