2020 පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල ඇරැඹේ…

142

පැරාලිම්පික් කී‍්‍රඩා උළෙළ ජපානයෝ ටෝකියෝ නුවරදී ඊයේ (24 වැනිදා) ආරම්භ කෙරිණි. ඉතා උත්සවාකාරයෙන් පැවැති සමාරම්භක උළෙලේදී ශී‍්‍ර ලංකා කොඩිය රැගෙන යෑම හෙල්ල විසිකිරීමේ ශූර දිනේෂ් පි‍්‍රයන්ත හේරත් විසින් සිදුකරනු ලැබීය.

2020 පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල ඇරැඹේ...
2020 පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල ඇරැඹේ...
2020 පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල ඇරැඹේ...

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 9 දෙනකු තරග වැදීමට නියමිතව තිබේ. එ් අනුව ලබන 27 වැනිදා දුනුවිදීමේ ඉසව්ව සඳහා සම්පත් බණ්ඩාර, ඔරු පැදීමේ ඉසව්ව සඳහා මහේෂ් ජයකොඩි, ටෙනිස් තරග ඉසව්ව සඳහා සුරේෂ් ධර්මසේන තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

 ඊයේ පැවැති සමාරම්භක උළෙලින් අනතරුව අද (25 වැනිදා* සිට ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේ තරග ඉසව් ආරම්භවීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment