විදෙස් පුවත් 2021 ජගත් රූ රැජින ඉන්දියාවේ හර්නාස් සන්දුහු By Chinthaka - December 14, 2021 408 Share Facebook Twitter Pinterest WhatsApp 2021 වසරේ ජගත් රූ රැුජින ලෙස ඉන්දියාවේ හර්නාස් සන්දුහු පත්වී ඇත. ඊශ්රායලයේ පැවැති ජගත්රූ රැජින තරගයේදී ඇයට කිරුළ හිමිවිය. වසර 21 කට පසු ඉන්දියාවට ජගත් රූ රැජින කිරුළ හිමිවූයේ මෙවරයි.