2021 ජගත් රූ රැජින ඉන්දියාවේ හර්නාස් සන්දුහු

541

2021 වසරේ ජගත් රූ රැුජින ලෙස ඉන්දියාවේ හර්නාස් සන්දුහු පත්වී ඇත.

 ඊශ‍්‍රායලයේ පැවැති ජගත්රූ රැජින තරගයේදී ඇයට කිරුළ හිමිවිය.

 වසර 21 කට පසු ඉන්දියාවට ජගත් රූ රැජින කිරුළ හිමිවූයේ මෙවරයි.

advertistmentadvertistment
advertistmentadvertistment