2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට

1336


2021 වසර නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනකුට පිරිනැමීට නොර්වේ නොබෙල් කමිටුව තීරණය කර ඇත. ඒ අනුව රුසියානු මාධ්‍යවේදියකු මෙන්ම ප‍්‍රධාන කර්තෘවරයෙක් වන දිමිත‍්‍රි මුරාතොව් සහ පිලිපීන ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන මාරියා රීසා මෙසේ සුදුසුකම් ලබා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment