2021 Brands Annual ශ්‍රේණිගත කිරීම් අනුව වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය ලෙසින් බේබි ෂෙරමි පිදුම් ලබයි

196

LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන සන්නාමය වන හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමිල වැඩිම ජනතා ප‍්‍රසාදයක් සමඟින් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය :(Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ.
 
 සුවහසක් මව්පියවරුන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනා ගනිමින්ල දශක හයක කාලයක පුරාවට දරු පැටවුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් සිදු කළ බේබි ෂෙරමි නිෂ්පාදනල මුදු සුමුදු සිඟිති සම රැුකගන්නට වෙහෙසෙන සෑම ආදරණීය මවකගේම සහ පියකුගේම ප‍්‍රථම තේරීම වී හමාරයි ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ‍්‍රෑන්ඞ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප‍්‍රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේල ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත් වෙමින්ල බේබි ෂෙරමි නිෂ්පාදන කෙරෙහි වූ මව්පියවරුන්ගේ ඒ විශ්වාසය නැවත වරක් සනාථ කරයි
 
 දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ වෙත ඉහළම ගුණත්වයෙන් සහ සෞඛ්‍යාරක්ෂිත බවෙන් යුත් නිෂ්පාදන ආදරයෙන් තිළිණ කරන සන්නාමයක් ලෙස බේබි ෂෙරමි අවිවාදයකින් තොරව පිළිගැනේග මේ ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්ල බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිනී දනුෂ්කා සිල්වා මෙලෙස පවසා සිටියායගිමිලියන ගණනක ශ‍්‍රී ලාංකීය හදවත් ස්පර්ශ කරමින් ලැබූ මෙම ජයග‍්‍රහණය තුළින්ල බේබි ෂෙරමි නිෂ්පාදන පිළිබඳ ඔබ තබා ඇති විශ්වාසය සහ ආදරය හොඳින් පෙනී යනවා දශක හයක විශ්වාසය රැගත් මෙම ආදරණීය ගමනේ හවුල්කරුවන් වූ ඔබට අප ස්තූතිවන්ත වනවාග වෙනස් වන  පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් තත්ත්වයෙන් ඉහළම නිෂ්පාදන ඔබ වෙත තිළිණ කිරීමට බේබි ෂෙරමි අප නිරතුරුවම ක‍්‍රියා කළාග අපට සෑමවිටම වැදගත් වන්නේ දරුපැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුවල ඒ වෙනුවෙන් ඉහළම ප‍්‍රමිතිගත නිෂ්පාදන ඔබ වෙත ඉදිරියේදීත් දායාද කිරීමට අප කැපවී සිටිනවා’

advertistmentadvertistment
advertistmentadvertistment