විගස පුවත් 2022 අය වැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකකින් සම්මත වෙයි By Seram - November 22, 2021 126 Share FacebookTwitterPinterestWhatsApp 2022 අය වැය දෙවැනි වර කියවීම සම්මත කරගැනීම සඳහා අද සවස පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීම වැඩි ඡන්ද 93 සම්මත විය.පක්ෂව ඡන්ද 153ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 60ක් ලැබුණි.ඒ අනුව අය වැය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.