2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත් ගැනීමේ කාලය දික්කරයි

379


2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා වූ අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු මස 07 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.එසේම 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


advertistmentadvertistment