2022 ආර්ථික වර්ධනය සියයට 5.5 ක්

225

මෙම වසරේ සියයට 5.5ක ආර්ථික වර්ධන වේගයක් අත්කරගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා අද (12) පෙරවරුවේ මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment