2022 ජනවාරි මස මාධ්‍යවේදීහු 12ක් ඝාතනය කෙරෙති

252

2022 ජනවාරි මස තුළ මාධ්‍යවේදීන් 12ක් ඝාතනය වී ඇත. පාකිස්තානයේ දී ගුලාම් ෂාර් ලාහෝර් නුවර දී ගැස්ෂෙන්ෂාර් මෙක්සිකෝවේ දී ජෝසේ ලූවියන් මාගරීටෝ මාර්ටිනස් ලූඞ්ස් මල්ඩොනාඩෝ සහ රොබර්ටෝ මොලිවේ සහ හයිට්වේ දී ජෝන් වෙස්ලි සහ විල්ගුවෙන්ස් ඝාතනය වී තිබේ.

 මේ හැර කසකස්තානයේ දී බුරක්හන් බස්ඩරායෝ මියන්මාරයේ පූටින් ඩිම් සහ හෙන්ඩුරාස්හි පැබලෝ ඉසබෙල් මෙන්ම පිලිපීනයේ දී ජේනාද් ඇන්ජල්ස් ඝාතනය වී ඇත. මේ බව විශ්ව මාධ්‍ය සංවිධානය හෙළි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment