2022 දකුණු ආසියාවේ ප්‍රමුඛතම ත්‍රාසජනක සේවා සැපයුම්කරු ශ්‍රී ලංකාවෙන්

231
South Asian Travel Awards - Rapid Adventures Sri Lanka

මෙවර දකුණු ආසියානු සචාරක සම්මාන උළෙල ඉකුත් සැප්තැම්බර් මස මාලදිවයිනේදී පැවැත්විණි.

2016 වසරේ ආරම්භ වුණු මෙම සම්මාන උළෙල මේ දක්වා දකුණු ආසියාවේ හොඳම ෂත්කාර සහ සංචාරක ක්‍ෂේත්‍ර හඳුනාගනිමින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.

සයවන වරට පැවැත්වුණු මෙවර සම්මාන උළෙලේදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ත්‍රාසමජනක සේවා සැපයුම්කරු ලෙස අභිෂේක ලැබූයේ Rapid Adventures ශ්‍රී ලාංකික සමාගමයි. මෙහිදී ඔවුනට හිමි රිදී සම්මානය පාකිස්තාන මහකොමසාරිස් කතාල් මුක්තාර් මහතා විසින් Rapid Adventures හි කළමනාකාර අධ්‍යක්‍ෂ චතුරංග මදුරාවල මහතා වෙත ප්‍රදානය කළ අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

2022 දකුණු ආසියාවේ ප්‍රමුඛතම ත්‍රාසජනක සේවා සැපයුම්කරු ශ්‍රී ලංකාවෙන්
advertistmentadvertistment
advertistmentadvertistment