2022 පළමු කැබිනට් හමුව අද

131

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 05ට පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment