2022 සාපෙළ විභාගය පවත්වන මාසය

350


2022 වසර අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් හෝ මැයි මාසයේදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment