2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන ආදර්ශ අයැදුම්පත්‍රය

4855

2023 වර්ෂයේදී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් නීත්‍යානුකූල භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනූව හා ලබාදී ඇති ආකෘති පත්‍රයට අනූව සකස් කළ අයදුම්පත් තමන්ට අදාලවන පාසල්වල ප්‍රධානීන් වෙත 2022 ජූලි 16ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංව් තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුවේ. සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2022 ජුලි 30 දිනට වලංගු වන පරිදිය.

advertistmentadvertistment
advertistmentadvertistment