2035 දී යුරෝපයේ පෙ​ට්‍රල් සහ ඩීසල් වාහන තහනම්

367

2035 වසරේ සිට යුරෝපය තුළ පෙට‍්‍රල් සහ ඞීසල් මෝටර් රථ තහනම් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.ඒ වෙනුවෙන් විදුලියෙන් කි‍්‍රයා කරන වාහන සඳහා දිරිගැන්වීමට සැලසුම් කර තිබේ. මහා මාර්ගවල වායු දූෂණය අඩු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත. මේ අතර ප‍්‍රධාන මාර්ගවල විදුලි වාහන බලගැන්වෙන ස්ථාන ඉදිකිරීමට ද තීරණය වී තිබේ.


advertistmentadvertistment