21 ගැන කතානායක ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පවසයි

215

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසි එක් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවේ බහුතරය කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය අනුව යෝජිත ජාතික ආරක්ෂාව පිළිබඳ සභාවේ සංයුතිය වෙනස් කරමින් ජනාධිපතිවරයා යෝජිත සභාවේ සභාපතිවරයා බවට පත් කිරීම සඳහා යෝජනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment