21 ගැන කතාවකට සජිත් කතානායගෙන් පක්ෂ නායක හමුවක් ඉල්ලයි

160

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සඳහා කතිකා කර තීරණයක් ගැනීමට වහාම පක්ෂ නායක රැුස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ඔහු ලිපියක් යොමු කරමින් මේ බව කියා සිටින අතර එම හමුව සඳහා නීතිපතිවරයා මෙනම් එහි අත්‍යවශශ නිළධාරීන් කැඳවන්නැයිද ඉල්ලා සිටී.

රට ඉල්ලා සිටින ව්‍යවස්තා කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු යැයිද මේ සම්බන්ධයෙන් තමන් සිදු කරන ඉල්ලීමට වහා ප‍්‍රතිචාර දක්වන්නැයිද හෙතෙම එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment