21 ගැන කතාවට පක්ෂ නායකයෝ හෙට කතානායක හමුවේ

108

පාර්ලිමේන්තු පක්ෂ නායක රැුස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(28) සවස 02ට පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවා ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ ස්වාධීන මන්තී‍්‍ර කණ්ඩායම සහ වෙනත් කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ගණනාවක් කතානායකවරයාට දැනටමත් බාරදී තිබේ.

මේ පිළිබඳ සාකච්ඡුා කිරීමට විශේෂ පක්ෂ නායක රැුස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment