Uncategorized 22ට කැබිනට් අනුමැතිය By Seram - June 28, 2022 285 Share FacebookTwitterPinterestWhatsApp 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී ඇත .ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.