22න් සිස්ටම් චේන්ජ් එකක් වෙන්න නැහැලු

245

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා සතු කිසිදු බලතලයක් ඉවත් කර නැතැයි ද අරගලයේ නිරත වූ පිරිස ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක මින් සිදු නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් මෙය සම්මත කරගැනීමට සහාය දක්වන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment