22 ගැන අධිකරණ තීන්දුව කථානායකට

123


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 09 විභාග කිරීම අද අවසන් කළේය.එහි තීරණය අගවිනිසුරුවරයා විසින් කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment