22 ගැන පාර්ලිමේන්තු විවාදයට දින දෙකක්

110


22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද පාර්ලිමේන්තු විවාදය ඔක්තෝබර් මස 06 සහ 07 යන දින දෙකෙහි පැවැත්වීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment