22 ඡන්ද 174 කින් සම්මත වෙයි

516

පාර්ලිමේන්තුවේ අද පැවති 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම් කරමින් ඡන්ද 174කින් සම්මත විය.විපක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදු නොවීය.එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඒ අනුව විරෝධතාවයකින් තොරව 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත විය.සමගි ජන බල පක්ෂය, ජාතික ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය යන පක්ෂය ද ආණ්ඩුව සමග එක්ව ඡන්දය ප්‍රකාශ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment