22 බලාත්මක කරන හැටි අධිකරණය ඇමැති කියයි

111

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ලබා දුන් යෝජනා පිළිපදිමින් ජනමත විචාරණයකට නොයා එය බලාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment