22 විවාදය කල් යයි

92


අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන 18 සහ 19 යන දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේදී විවාදයට ගැනීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment