22 සංශෝධනයට අනුමැතිය

95

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment