23 – 24 සුරාසල් වැසේ

15

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සුරාසල් 23, 24 දෙදින තුළ වසා දමන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. පී. ගුණසිරි මහතා “දිවයින” ට ඊයේ (21දා) පැවැසීය.

වෙසක් තෙමඟුල ප්‍රධාන වශයෙන් පැවැත්වෙන මාතලේ නගරයේ සුරාසල් වෙසක් සතිය පුරාම (21-27) වසා දැමෙන බවද ඒ මහතා කියයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment