26 දා දුම්රිය වර්ජනයක්

118

දුම්රිය පරිපාලනයේ ක‍්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඊයේ (22 වැනිදා) මධ්‍යම රාත‍්‍රි සිට දුම්රිය ස්ථානාධිපතිවරු පාර්සල් බාරගැනීම නතර කර තිබෙන අතර, හෙට (24 වැනිදා) සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වන බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කියා සිටී.

මේ අතර ලබන 26 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ද එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment