28 දුම්රිය වර්ජනයේ

296

ආණ්ඩුවට එරෙහි ජනතා අරගලයට සාහ පිණිස දුම්රිය වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඒ අනුව එම වැඩ වර්ජනය 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

වර්ජනය සඳහා වෘත්තීය සමිති තිහකට වැඩි සංඛ්‍යාවක් එකතුව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment