අය වැයෙන් යෝජනා කළ බදු

1469


2020/21 ව්‍යාපාර වසර තුළදී වාර්ෂිකව රුපියල් මිලියන 2000කට වඩා වැඩි ආදායමක් උපයා ඇති සමාගම් සහ පුදුගලයින් සඳහා එක්වරක්් පමණක් ගෙවිය යුතු සියයට 25ක් බද්දක් යෝජනා කර ඇත.ආනයනය කර මුදා නොගෙන දැනට වරායේ ඇති සියලු වාහන අදාල දඩ මුදල් ගෙවා නිදහස් කර ගැනීමටද අවසර ලබාදේ. බැංකු හා මූල්‍ය ආයතන සඳහා වන සියයට 15ක බද්ද සියයට 18 දක්වා ඉහළ නංවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment