Uncategorized 354 දෙනෙකුට සුවයි By Akitha - October 18, 2021 87 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් ආසාදිතව සිටි තවත් 354 දෙනෙකු අද (18දා) දින සුවය ලබා රෝහල්වගින් පිටත්ව ගොස් ඇත.ඒ අනුව එලෙස සුවය ලැබූ මෙරට ප්රමාණය 492,975 දක්වා ඉහළ ගියේය.