354 දෙනෙකුට සුවයි

128

කොවිඞ් ආසාදිතව සිටි තවත් 354 දෙනෙකු අද (18දා) දින සුවය ලබා රෝහල්වගින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව එලෙස සුවය ලැබූ මෙරට ප‍්‍රමාණය 492,975 දක්වා ඉහළ ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment