මංජු වර්නකූමාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වෙයි

220

මහින්ද සමරසිංහ මහතා ඉවත් වීමෙන් හිස් වූ කලුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් වූ මංජු ලලිත් වර්නකුමාර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිව්රුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment