50 දශකයේ කලා ශිල්පීන්ට උපහාර

288

සිංහල සිනාමව ආරම්භක අවදිය වූ 50 දශකයේදී සිනමාව වෙනුවෙන් කැපවුණු අදට ජීවතුන් අතර සිටින ශිල්පීන්ට උපහාර පිදීමේ උළෙලක් ඉකුත් 21 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්ණි.

 එම දශකයේ සිනමාව එකලූ කළ කලා ශීල්පී ශිල්පිණියන් 21 දෙනෙක් මෙහිදි සම්මානයෙන් පිදුම් ලැබූහ.සිල්ව ස්ක‍්‍රීන් ආයතනය මෙය සංවිධානය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment