Uncategorized 5000 ගුරු දීමනාවේ චක්‍රලේඛය එයි By Akitha - September 20, 2021 287 Share FacebookTwitterPinterestWhatsApp රාජකාරියේ නිරතවන ගුරු සහ විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය ආණ්ඩුව විසින් නිකුත් කර ඇත. රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා මඟින් ලබාගත හැකියාව තිබේ.