හැටන් වෙළෙන්දා පුටුව මත මිය යයි

266


හැටන් ඉරිදා පොළ භුමියේ වෙළදසැලක අභිරහස් ලෙස පුටුවක් මත මියගොස්ව සිටි ව්‍යපාරිකයෙකුගේ සිරුරක් ඊයේ (02) දින හමු වු බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ හැටන් ඉරිදාපොළ භුමියේ වසර ගණනාවක් ව්‍යාපාර කටයුතු කරමින් සිටි අහන්ගමගේ පාලිත (68) අයගේ සිරුරයි.

advertistmentadvertistment
advertistmentadvertistment