රාජ්ය සේවකයින්ගේ විශ්රාම යන වයසඅවුරුදු 65 දක්වා දීර්ඝ කළද අවුරුදු 55 සම්පූර්ණවූ පසු ඔිනෑම සේවකයෙක්ට 2022 ජනවාරි පළමුවැනිදා සිට විශ්රාම යාමට අවසර හිමිවන බව පළාත් පාලන හා රාජ්ය සේවා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL