55න් පසු රාජ්‍ය සේවකයින්ට විශ‍්‍රාම යා හැකියි

269


රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම යන වයසඅවුරුදු 65 දක්වා දීර්ඝ කළද අවුරුදු 55 සම්පූර්ණවූ පසු ඔිනෑම සේවකයෙක්ට 2022 ජනවාරි පළමුවැනිදා සිට විශ‍්‍රාම යාමට අවසර හිමිවන බව පළාත් පාලන හා රාජ්‍ය සේවා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment