59 ලක්ෂයක් එන්නත් කරයි

263

මේ වන විට මෙරට තුළ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත පළමු මාත්‍රාව පුද්ගලයින් පණස් නව ලක්ෂ තුන්සිය හැත්තෑහතරකට ලබා දී ඇත.

ඉන් හතලිස් ලක්ෂ හතලිස් අට දහස් දෙසිය විසිපහක්ම ලබා ගෙන ඇත්තේ සයිනොෆාම් එන්නතය.

advertistmentadvertistment
advertistmentadvertistment