60ට වැඩි අයට බූස්ටර් එන්නත දෙමින්….

125

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඞ් මර්දන තුන්වන එන්නත් මාත‍්‍රාව (බූස්ටර් එන්නත) ලබාදීම ඊයේ (17දා) ආරම්භ කෙරිණි. සේයාරුවෙන් දැක්වෙන්නේ පිටකෝට්ටේ සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාලය මගින් ජනතාවට එන්නත ලබාදුන් අයුරුයි.

 ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment