60 ගැසට්ටුවට විරෝධයක්

446

‍රජයේ සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60 බවට පත් කරන ලද ගැසට්ටුව රිවර්ස් කිරීමට පියවර ගතහොත් ඉන් සෞඛ්‍ය වෘත්තීකයින්ට බරපතල අසාධාරණයක් වන බැවින්, ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ. තමන්ට හිතවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සමග පමණක් සාකච්චා කර, වෛද්‍ය වෘත්තීකයින්ගේ පමණක් විශ්‍රාම වයස 63 දක්වා දීර්ග කිරීමේ නිර්දේශයක් 2022. 10. 10 දින අමාත්‍යා මණ්ඩලයට ලබා දීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment