ඉන්ධන පෝලිමේදී අදත් පුද්ගලයෙක් මියයයි

729


ඉන්ධන මිලදී ගැනීමට පෝලිමේ සිටියදී ඇදවැටී අද පෙරවරුවේත් පුද්ගලයෙක් මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ අද පෙරවරුවේ කඩවත ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි මාකොළ සිරිමංගල පාර පදිංචි 70 හැවිරිදි අයෙකි.ඊයේ දිනයේද භූමිතෙල් මිලදී ගැනීමට ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි මහනුවර වත්තේගම ප‍්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය.


advertistmentadvertistment