IMF වාර්තාව පාර්ලිමේන්තුවට

134


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධව ලබාදුන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.පිටු 95කින් යුත් මෙම වාර්තාව පසුගිය 26 වැනිදා ශ‍්‍රී ලංකාවට ලබාදී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment