අගමැති ඉල්ලා අස්වෙන්න යයි?

1720


පකිස්ථාන අගමැති එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මේ වන විට කැබිනට් මණ්ඩලයද කැඳවා ඇති අතර සවස් වන විට විශේෂ ප‍්‍රකාශයක්ද කරනු ඇතැයි පැවසේ.
පකිස්ථානයේ පවතින ආර්ථික අර්බුදය මෙම ඉල්ලා අස්වීමට හේතුව බව ද වාර්තා වේ. පකිස්ථාන අගමැතිවරයාට මේ වන විට පාර්ලිමේන්තු බහුතරයද අහිමි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment