74 හැවිරිදි කාන්තාව උඩුගුවනට ගොස් ආපසු පෘථිවියට පැමිණෙයි

167

මුල්ම ඇමෙරිකානු ගගනගාමී ඇලන් ෂෙපර්ඞ්ගේ දියණිය ,74 හැවිරිදි ලෝරා ෂෙපර්ඞ් අභ්‍යවකාශයේ සැරිසරා පෘථිවියට පැමිණ ඇත.

ඇය සම`ග තවත් හයදෙනකු ද අභ්‍යවකාශ ගමනට එක් වී තිබේ. ඔවුන් අභ්‍යවකාශගත වුයේ නිව් ෂෙපර්ඞ් යානාවෙනි. ඔවුන්ගේ අභ්‍යවකාශ ගමනට විනාඩි 10 ක් ගතවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment