75වැනි නිදහස් සැමරුමට නිවාස ව්‍යාපෘතියක්

104

එක්ව නැගිටිමු” තේමාව යටතේ ලබන වසරේ සමරනු ලබන 75 වන නිදහස් දිනයට සමගාමීව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment