අපිට දීලා ගෙදර යන්න-විපක්ෂ නායක

141


තාවකාලික සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට පැවැත්වෙන රට බේරා ගැනීමේ මෙහෙයුම නමින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මීට සුළු වේලාවකට පෙර පැවසීය.
ඝෝඨාභය – රනිල් රජයට ජනතාව ජීවත්කරවීමට නොහැකි බැවින් එම ඛේදනීය තත්ත්වය තවදුරටත් ත්‍රියාත්මක කරනවා වෙනුවට සමගි ජන බගවේගයට රටේ පාලනය ලබා දී ගෙදර යන්නැයි ඔහු ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment