PHIලා සහ පරිපූරක සේවකයින් වැඩවර්ජනයක

138


පවතින ඉන්ධන අර්බුධය විසඳීමට රජයට නොහැකිවීම සම්බන්ධව විරෝධය පළකරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති 08ක් හෙට සහ අනිද්දා වැඩවර්ජනයක නිරතවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment