QR ක්‍රමයට පෙට්‍රල් දෙන හැටි

308

කේත අංක ක්‍රමය යටතේ අගෝස්තු 01 වැනිදා සිට රථ වාහන සඳහා සතියකට ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය ඉහළ දැමීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත.ඒ අනුව යතුරු පැදි සඳහා ලීටර් 04 ක් ද ත්‍රී රෝද රථ සඳහා ලීටර් 05 ක් ද වෑන් රථ සඳහා ලීටර් 20 ක් ද මෝටර් රථ සඳහා ලීටර් 20 ක් ද ඉඩම් වාහන සඳහා ලීටර් 15 ක් ද ලොර් රථ සඳහා ලීටර් 50 ක් ද ලබා දේ .

advertistmentadvertistment
advertistmentadvertistment